Thursday, April 18, 2024
spot_img
මුල් පිටුවNewsජානක වක්කඹුරට කැබිනට් ඇමැතිකමක් !

ජානක වක්කඹුරට කැබිනට් ඇමැතිකමක් !

වැඩබලන පළාත් සභා සහ පළාත් පාලන කැබිනට් ඇමැතිවරයා ලෙස රාජ්‍ය ඇමැති ජානක වක්කඹුර පත්කර තිබේ. දින පහක නිල සංචාරයක් සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන පෙරේදා (24) පස්වරුවේ චීනය බලා පිටත්ව යෑම හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්කිරීම සිදුකර ඇත. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments