Tuesday, April 23, 2024
spot_img
මුල් පිටුවNewsසියලුම දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් !

සියලුම දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් !

එළඹෙන මහා සිකුරාදා (29) සහ පාස්කු ඉරිදා (31) යන දිනවලදී දේවස්ථානවලට විශේෂ ආරක්‍ෂාවක් යොදවන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. ඒ අනුව ප්‍රජා පොලිස් කමිටු මෙන්ම අදාළ දේවස්ථානවල පියතුමන්ලා සහ සංවිධායකවරුන් සමඟ ඒකාබද්ධව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලෙසට සියලුම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments