Thursday, April 18, 2024
spot_img
මුල් පිටුවNewsපාඨලීත් ජනපති සටනට -රට ගොඩනැගීම අරමුණයි !

පාඨලීත් ජනපති සටනට -රට ගොඩනැගීම අරමුණයි !

ඉදිරියේදී නිර්මාණ කෙරෙන නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වය භාර දුන්නහොත් එය ප්‍රතික්ෂේප නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. මේ දිනවල රට ගොඩනැගීමේ අරමුණින් දේශපාලන පක්ෂ සමඟ නව සන්ධානයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments