Tuesday, April 23, 2024
spot_img
මුල් පිටුවNewsතිසර පෙරේරා ජැෆ්නා කිංග්ස් හැර යයි!

තිසර පෙරේරා ජැෆ්නා කිංග්ස් හැර යයි!

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සාර්ථකම නායකයා වන තිසර පෙරේරා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකත්වයෙන් සමුදීමට තීරණය කර තිබෙනවා. මේ බව ඔහු එම කණ්ඩායම් කළමනාකාරීත්වයට දැනුම් දී ඇති බව සඳහන්. 2020 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගත් ජැෆ්නා ස්ටැලියන්ස් සහ ඉන් අනතුරුව අඛණ්ඩව ශූරතාව දිනාගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස තිරස පෙරේරා කටයුතු කිරීමත් විශේෂත්වයක්. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments