Thursday, April 18, 2024
spot_img
මුල් පිටුවNewsපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රිකට් සටන අද !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රිකට් සටන අද !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලිය පැලවත්ත බුද්ධද්‍රාස ක්‍රීඩාංගණයේදී අද පැවත්වීමට නියමිතව තිබෙනවා. මේ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින්ද එක්වීමට නියමිතයි. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments