Tuesday, April 23, 2024
spot_img
මුල් පිටුවNewsමුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 25ක් අවලංගුයි – අවලංගුවන දුම්රිය මෙන්න !

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 25ක් අවලංගුයි – අවලංගුවන දුම්රිය මෙන්න !

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 25ක් අද (30) දින අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්‌තමේන්තුව පවසයි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර ඇති නල මාර්ගයක සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තත්ත්වය මතුව තිබේ. ඒ අනුව, වැල්ලවත්ත සහ කොටුව අතර දුම්රිය ධාවනය එක් මන්තීරුවකට සීමා කිරීමට සිදුව ඇති බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments