Tuesday, April 23, 2024
spot_img

මාසික ලේඛනාගාරය: April, 2024

තායිවානයේ ප්‍රබල භූ කම්පන වැලක් !

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එම භූ කම්පනයත් සමග තවත් භූ කම්පන...

මොරගහහේන ප්‍රදේශයේ පොලිස් වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට !

මොරගහහේන, මිරිස්වත්ත ප්‍රදේශයේදී අද (23) අලුයම 02.00ට පමණ අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා. මීපේ දෙළුකැටිය පොලිස් මාර්ග බාධකයේදී මෙම...

Fox Hill අනතුරට හේතුව සංවිධායක මණ්ඩලයේ නොසැළකිල්ල ද? (VIDEO – X Opinion EP 02)

දියතලාව Fox Hill හිදී ඊයේ (22) සිදු වූ අනතුර පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා. එහිදී ඔහු සඳහන් කර...

විවාදයට එන්නේ නැත්තන් කියන්න – මාලිමාවෙන් සජබෙට ලිපියක් !

අනුර කුමාර දිසානායක මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා නොපැමිණෙන්නේ නම් ඒ පිළිබඳව දැනුම්දෙන ලෙසට ඉල්ලා සිටිමින් ජාතික ජන බලවේගය...

මුද්දර අහෝසි කරන්න අගමැතිගේ සූදානමක් !

රාජකාරීමය කටයුතුවලදී මුද්දර ගැසීමේ ක්‍රියාදාමය අහෝසි කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා පවසන්නේ මුද්දර භාවිතය යවත්කාලීන විය යුතු බවයි. අඩු ආදායම්ලාභී...

අද රෑ අහස බලන්න අමතක කරන්න එපා – රෑ අහසේ සිදුවන අපූරු සිදුවීම මෙන්න !

වාර්ෂිකව දැකගත හැකි Lyrid උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ බටහිර අහසේ ශ්‍රී ලංකාවට දර්ශනය වන බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු ගිහාන් වීරසේකර පවසයි. ‘වීණා’ නම්...

සහල් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ හාල් කිලෝ දහය දෙන්න අඩු ආදායම් ලාභින්ගෙන් මුදල් ගනී !

සහල් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ සහල් කිලෝ දහය ලබාදීමේදී එක් අඩු ආදායම්ලාභියෙකුගෙන් රුපියල් සීයක මුදලක් අය කර ගන්නා බව දිඹුලාගල මනම්පිටිය අඩු ආදායම්ලාභීහු චෝදනා...

ජාතික හැඳුනුම්පත් නොමැති පුද්ගලයන්ට විශේෂ දැනුම්දීමක් !

ජාතික හැදුනුම්පතක් ලබා ගැනීමට නොකහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවා ඇති පුද්ගලයන් සදහා හැදුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දීර්ඝ කර තිබෙනවා....

පළාත් 7කට අදත් අධික උණුසුමක් !

පළාත් 07ක උණුසුම අදත් (22) අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු, උතුරුමැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ...

ෆොක්ස් හිල් අනතුර සම්බන්ධයෙන් රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට !

දියතලාව, ෆොක්ස් හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් තරගකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා. ඔවුන් දෙදෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල්ගතව ඇති අතර...

Most Read