Tuesday, April 23, 2024
spot_img
මුල් පිටුවNewsනෞකාවට පටවන්න ගිය වාහනයක් හම්බන්තොට දී මුහුදට වැටෙයි !

නෞකාවට පටවන්න ගිය වාහනයක් හම්බන්තොට දී මුහුදට වැටෙයි !

හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ නෞකාවකට වාහන පැටවීමේ නිරතව සිටියදී මෝටර් රථයක් මුහුදට වැටීමෙන් එහි රියදුරු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තාවේ. අද (03) අළුයම 2.30 ට පමණ පැනමා ධජය යටතේ හම්බන්තොට ජාත්‍යයන්තර වරායට වාහන ප්‍රතිඅපනයනය කිරිම සඳහා පැමිණ වාහන ප්‍රවාහන නෞකාවකට වරායේ ගාල්කර තිබෙන වාහන පැටවීමේ දී මෙම අනතුර සිදු වී ඇත. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments