Tuesday, April 23, 2024
spot_img
මුල් පිටුවNewsමුහුද පසුපසට යයි – ජපානයට සුනාමියක්?

මුහුද පසුපසට යයි – ජපානයට සුනාමියක්?

තායිවානයට බලපෑ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් ජපානයට සුනාමි අවදානමක් මතුවී ඇති බව වාර්තා වනවා. ඒ අනුව ජාපනයේ නාගෝ සහ ඔකිනාවා ප්‍රදේශයේ මුහුද අඩි කිහිපයක් පසු පසට පැමිණ ඇති අකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා. ඒ බැවින් අනුව නාගෝ සහ ඔකිනාවා බලධාරීන් විසින් ප්‍රදේශයේ ජනතාව ඉන් ඉවත් කිරීමට මේවන විටත් කටයුතු යොදා තිබෙනවා. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments