Tuesday, April 23, 2024
spot_img
මුල් පිටුවNewsකේ.එච් නන්දසේනගේ අභාවයෙන් හිස් වූ පුටුවට එම්.ජී.වීරසේන !

කේ.එච් නන්දසේනගේ අභාවයෙන් හිස් වූ පුටුවට එම්.ජී.වීරසේන !

අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේනගේ අභාවයෙන්, පුරප්පාඩුවන මන්ත්‍රී ධුරය සඳහා එම්.ජී.වීරසේන පත්වීමට නියමිතයි. මනාප ඡන්ද 38241ක් ලබාගෙන දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මීළඟට සිටින්නේ එම්.ජී.වීරසේනයි. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments