Tuesday, April 23, 2024
spot_img
මුල් පිටුවNewsදමිතා සහ සැමියා අත්අඩංගුවට !

දමිතා සහ සැමියා අත්අඩංගුවට !

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර වීමෙන් අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් තිහකගෙන් පමණ පොලිස් බල ඇණියක් කොටුව අධිකරණයට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ. 

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments